How to Get WIFI Password.. (100% work Wps හරහා ) නිවැරදිව WIFI Password එක සොයා ගන්නේ..

How to Get WIFI Password.. (100% work)
කොහොමද නිවැරදිව WIFI Password එක සොයා ගන්නේ..
                               

සැහෙන කාලෙකින් Post එකක් ලියන්න හිතුනා...
දැන්නම් අමතකත් ඇති අපි..


අද මං කියන්න යන්නෙ හොර වැඩක්..
Android WPS මාර්ගයෙන් කොහොමද WIFI Connection එකක Password එක හොයාගන්නෙ කියලා..

මේ වැඩේ කරන්නනම් රවුටරේ ලගට යන්ටම වෙනවා...

මමනම් කලේ Dialog Brodbrand
එකෙන්..
කරේ මගෙ Samsung j7 15 එකකින්...

හරි අපි වැඩෙට බහිමු...
මුලින්ම යන්න WIFI Setting
                                   



හරිනේ.. දැන් යන්න ඔයාගෙ හරි කාගේ හරි රවුටරක් ලගට..
එකේ ඇති WPS Button එක ඔබන්න... හරි දැන් ඔයාගෙ Phone එකෙන් යන්න WIFI SETTING..
MORE---->WPS push button  tuch කරන්න... දැන් හරි...
Screen shot බලන්න...

                                   





මේ ක්‍රමේ දන්න අය ඇති නොදන්න අයට වැදගත් වෙවි... ස්තුති...

Comments

Popular posts from this blog

root නොකර android phone එකට සිංහල දාමු..

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න