huawei TWRP recovery දාන හැටි..
Huawei Rom ගහන 2 වෙනි අදියරය... TWRP Recovery මේකෙන් තමා මචන් ගොඩාක් rom ගහන්න බාවිතා කරන soft ware එක... මේක කරන්නත් අනිවා com/lap ඔනි.. පුරාජේරු කෙලින්ට ඔනි නැනේ කලින් rom ගහන්ටනම් මේකත් කරමු... TWRP Recovery මේතනින් බා ගන්න... TWRP Recovery මේතනින් ගන්න.. මුලින් සේරම කියවලා කරන්න පටන් ගන්න., Good Luck,!! බා ගත්ත TWRP recovery file com/lap එකන් extract කරන්න.. පොන් එක off කරන්න බැටරිය ගලවලා තත්පර 5කින් අය දාන්න.. Volume down + Power තත්පර 5ක් විතර ඔබාගෙන ඉන්න.. දැන් පොන් stuck වේයි ඒ fasboot mode නිසා.. පොන් එක usb එකෙන් com/lap connecte කරන්න.. TWRP recovery extract කරපු file එක open කරන්න එකේ ඇති.. install-windows.bat කියන එක double-click කරන්න.. හරි මචෝ enter කරනවනම් අහේමෛ නැත්තම් එහෙමයි.. පොන් එක Reboot වේයි යා.. එකත් හරිනේ.. දැන්ම රොම් ගහන්නනම් යන්න එපා පුතෝ... තව එක දේයක් කරන්න ඔනි.. හරි දැන් බොරෝ දුරට අපි සර්තකයි.. දැන් අපි හැම දේටම ඔනි superSU Root කරන zip file එක අරගමු.. මේ superSU ZIP File එක පොන් වර්ග වලට වේනස් එකට අව්ලක් නැ google තියෙන...