PSP ගේම් android phone එකෙන් play කරමු...
PSP (PPSSPP) Games android පෝන් එකේන් සේල්ලම් කරමු... යාලුවනේ මන් කියන්නේ sony psp phone එකේ සේල්ලම් කරන්න පුලුවන් පට්ට ගේම් android phone එක් සේල්ලම් කරන විදිහක් ගැන.. මේක දැනටමත් දන්නවා ඇති මගේ යාලුවෝ.. >>හරි වැඩේ පටන් ගමු මේ වැඩේට ඔනිම ඇප් එක තමා Blackmart apps එක බාගන්න.. blackmartalpha.apk හරි දැන් .. Blackmart ඇප් එක open කරලා PPSSPP කියලා search කරන්න.. PPSSPP Gold පලවෙනියට තියන එක install කරන්න.. එක හරි දැන් ගේම් එකක් ගන්න අපි ගමු most wanted game එක.. link එකෙන් බා ගන්න nfs most wanted car game හරි දැන් PPSSPP gold apps එක open කරන්න ඔයා download කරප් file එක හෙයලා ගේම් එක ගන්න හරිනේ දැන් සේල්ලම් කරන්න... තව ගේම් ඔනිනම් තවත් PPSSPP ගේම්