PSP ගේම් android phone එකෙන් play කරමු...

PSP (PPSSPP) Games android පෝන් එකේන් සේල්ලම් කරමු...

යාලුවනේ මන් කියන්නේ sony psp phone එකේ සේල්ලම් කරන්න පුලුවන් පට්ට ගේම් android phone එක් සේල්ලම් කරන විදිහක් ගැන.. මේක දැනටමත් දන්නවා ඇති මගේ යාලුවෝ..
 >>හරි වැඩේ පටන් ගමු
මේ වැඩේට ඔනිම ඇප් එක තමා Blackmart apps එක බාගන්න..
හරි දැන් ..Blackmart ඇප් එක open කරලා PPSSPP කියලා search කරන්න..
PPSSPP Gold පලවෙනියට තියන එක install කරන්න..

එක හරි දැන් ගේම් එකක් ගන්න අපි ගමු most wanted game එක..
link එකෙන් බා ගන්න 



හරි දැන් ‍PPSSPP gold apps එක open කරන්න 
ඔයා download කරප්  file එක හෙයලා ගේම් එක ‍ගන්න

හරිනේ දැන් සේල්ලම් කරන්න...

තව ගේම් ඔනිනම් 









Comments

Popular posts from this blog

root නොකර android phone එකට සිංහල දාමු..

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න