How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

හරියටම කොහොමද අපි 2015 Samsung   J7 එකට මාස්මෙලොස් දාන්නේ...

ආයුබෝවන් යාලුවනේ සැහෙන කාලෙකින් බ්ලොග් එකක් ලියන්න හිතුනා...ඉතින් මන් හුඅවෙඉ වලින් සැම්සුන්ග් වලට බැස්සනේ.. වැඩි කතා ඔනි නෑ ගේමට බහිමු..

මන් මේ කියන්න යන්නේ SAMSUNG J7 SM-700F එක ගැන එත් අනිත් modle වලටත් හරි.. කොහොමද අපි හරියටම මාස්මේලොස් වලට බහින්නේ... 6.0 update..
වැදගත්..
BACKUP එකක් ගන්න.. මන්නම් ගත්තේ නෑ...
WIFI CONNETION එකකුත් ඔනා.. එහෙම නැත්නම් යාලුවෙක්ගේ PHONE එකකින් WIFI HOSPOT එකක් හදාගන්න...
Wifi නැත්නම් GPRS SETTENG පහල තියනවා...SCREEN SHOT..
බහිමූ..

ඔයාලගේ සැම්සුන් j7 දුරකතනයේ IMEI අංකය හොයාගන්න... *#06# ගහලා මේ විදියට ගන්න..



හරිමේ මේකේ පලවෙනි නෝ එක ලියාගන්න...
353424070410241 මේ විදියට ලියාගන්න... එකරලා මේ විඩියට ගහන්න... *#272*ඔයාගේ IMEI නෝ එක ගහන්න..#

හරිනේ දැන් එන්න ඇති එකක් එකේ ඔයා තොරන්න
INU
හරි එකට ටික් එකක් දාලා INSTALL දේන්න.. දැන් ඔයාගේ PHONE එක FACTORY RESET වෙයි.. හරි ටිකක් ඉවසන්න...
හර් දැන් තව වැඩ තියනවා.. මොකුත් කරන්න යන්න එපා.. නැවතත් ඔයාගේ IMEI *#272*IMEI#
හරි දැන් එකෙන් තෝරන්න
INS
කියන එකට ටික් එකක් දාලා අයෙත් INSTALL දෙන්න.. නැවතත් ඔයාගේ PHONE FACTORY RESET වේවි..
හරි මචන් දැන්.. ඔයාගේ PHONE ඔන්වෙන ට්ක හදලා වැඩේට යන්... දැන් යන්න SOFTWARE UPDATE CHEQ කරන්න හරිනේ වැඩේ...

හරිනේ වැඩේ එහෙනම් ඔන් J7 කස්ටියත් ගොඩ.... මේකට මට සහය ලබා දුන් FB එකේ යාලුවෝ ඔක්කොටම හදපිරි ස්තුතිය...
කොමන්ටුවක් දාන්න අමතක කරන්න එපා...





ස්තුති ඔබට....
GPRS SETTUNG




Comments

Popular posts from this blog

root නොකර android phone එකට සිංහල දාමු..

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න