පරිගනකයට android පොන් එකෙන් අන්තර්ජාල පහසුකම...
යාලුවන්ට මන් අද කියන්ට යන්නේ කොහොමද ඔයාගේ ANDROID දුරකතනය බාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසු කම ලබා දේන තවත් ක්‍රමයක් ගැන.. මේක කරන්න root ඔනි නැ හරි වැඩේට බහිමු මුලින්ම මේ apps ටික බා ගන්න.. මේක ඔයගේ පොන් එකේ install කරගන්න.. බාගන්න හරි දැන් ඔයාගේ computer එකේ හර් lap එකේ හරි මේක install කරන්න.. බාගන්න මේක කියන විදියට කරන්න, එ කරලා මෙක කරන්න.. දැන් usb cable එකේන් පරිගනකයට සම්බන්ද කරන්න, මේක කරන්නේ ඔයගේ පොන් එකේ, Setting--> developer options --> on කරන්න, --> USB debugging ටික් එකක් දාන්න.. දැන් පොන් එකේ pdanet+ open කරන්න data on කරලා activate USB tether ඒ කරල ලැප් එකේ හරි කොම් එකේ හරි bar එකේ icon එකක් ඇති පොන් එකේ හැටියට එක ඩබල් ක්ලික් කරාපුවම හරි.. හරි දැන් ඔයාගේ lap එකේ නෙට් යන්න පුලුවන් කිසිම අව්ලක් නැ.. slowත් නැ මමනම් මෙක කලේ මගෙ හුඅවෙඉ g510 එකේන්.. සුබ දවසක්...