Posts

Showing posts from June, 2017

How to Get WIFI Password.. (100% work Wps හරහා ) නිවැරදිව WIFI Password එක සොයා ගන්නේ..

Image
How to Get WIFI Password.. (100% work) කොහොමද නිවැරදිව WIFI Password එක සොයා ගන්නේ..                                 සැහෙන කාලෙකින් Post එකක් ලියන්න හිතුනා... දැන්නම් අමතකත් ඇති අපි.. අද මං කියන්න යන්නෙ හොර වැඩක්.. Android WPS මාර්ගයෙන් කොහොමද WIFI Connection එකක Password එක හොයාගන්නෙ කියලා.. මේ වැඩේ කරන්නනම් රවුටරේ ලගට යන්ටම වෙනවා... මමනම් කලේ Dialog Brodbrand එකෙන්.. කරේ මගෙ Samsung j7 15 එකකින්... හරි අපි වැඩෙට බහිමු... මුලින්ම යන්න WIFI Setting                                     හරිනේ.. දැන් යන්න ඔයාගෙ හරි කාගේ හරි රවුටරක් ලගට.. එකේ ඇති WPS Button එක ඔබන්න... හරි දැන් ඔයාගෙ Phone එකෙන් යන්න WIFI SETTING.. MORE---->WPS push button  tuch කරන්න... දැන් හරි... Screen shot බලන්න...                           ...