Posts

Showing posts from September, 2014

Apex luncher එක full sinhala කරමුද????

Image
APEX LUNCHER එක සිංහල කරමු ඔන්න කියන්න යන්නේ කවුරැත් දන්නා APEX LUNCHER තිම්ස් එක සිංහල කරන විදිහ... මුලින්ම බලන්නකෝ APEX LUNCHER එකේ පාර        Add caption                                                        තිම්ස් පට්ට තොගයක්... Add caption එහෙනම් අපි වැඩේට බහිමු ලොකු ඩයක් නැ කරන්න බා ගන්ඩ ඔනි එවා බා ගමු නේද.. මුලින්ම ඇපෙක් ලන්චර් එක ගමු..  apex luncher බාගන් මෙතනින්... හරි දැන්නම්ටිකක් බලාගන්න කියන විදිහ මේක කරන්න.. අපි දැන් කරන්න යන්නේ අන්ඩ්‍රොඉඩ් language එක වෙනස් කරනවා වගේ වැඩක්.. දැන් මේකත් බා ගෙන මේ මෙහෙම කරන්න..  morelocale 2 මේතනින් බා ගන්න හරි යලුවේ දැන් මේ රුප විදියට කරන්න..  වැඩේ තේරුනානේද.. දැන් බලන්න apex සෙට්ටින් ගිහින් කොහොමද කියලා... ඔයලා ඉගන ගත්තනම් එච්චරයි ගොඩාක් ස්තුති... සුබ දවසක්..!! ජය වේවා..  දැ...

සිංහල දාන්න පිලියමක්...?? (sinhala danna piliyamak)

Image
Yaluwe mn kiyanna yanne sinhala da ganna piliyamak..  meka kiyanda hithune godak aya try karana nisa.. karanna yanne oyage onima android 4n akak root karala sinhala 4n akata dala 4n aka unroot karanna kramayak gana.. kamathi aya kirala kiyanda... kiyanna kamathi root karata 4n aka awlak wenne baya wenna apa root karanna root karala apps ahema danna giyama thama 4n aka awl wenne,,, aka hinda bayawanna apa... good luck brother Gamata bahimu akenam... 4n akenm karaganna root supirima root software aka thama meka.. download karaganna meke nama   FramaRoot  aragena step by step karanna dn oke install superuser aka click karala ok karanna ita passe frodo kiyana aka click karanna un neththam ayeth frodo aka click karanna baya wenna apa ok..... mehema hari giye naththam aragom, sam akai aragena balanna..                                        ...