Posts

Showing posts from August, 2014

Android GTA 3 game Cheats code ගහන්න keyboard එකක්..

Image
....GTA 3... මේ දේවල් දන්න අයත් ඇති නොදන්නා බොහෝ අයට වටිවි... Apk install කරන්න කලින් ඔයගේ phone එකේ.. Setting ==security==unknown sources ටික් එකක්  දාන්න..ඉට පස්සේ ok කරන්න.. මොනවා කරන්ටත් game එක එපැයි මෙන් APK බාගන්න GTA 3 APK. මන් කියන්න යන්නේ කොහොමද GTA 3 ගේම් එකේ keyboard එක ගන්නේ ඔයගේ android පොන් එකේ.. යාලුවේ මේක කරන්න root තියෙන්න ඔනි නැ.. මෙකේ නම gamekeyborad..  ගේම් කිබොරඩ් එක.. හරි දැන් වැඩෙට බහිමු.. Step 1 එක ඔබන්න.. Game keyboard කියන එක ඔබන්න.. ටික් එක දලා back වෙන්න.. Step 2 ඔබන්න game keyboard එකට ටික් එකක් දාන්න..  මේ වගේ එකක් එයි එක අයින් කරලා අනිත් එක ගමු.. Gamekeyborad එකේ setting වලට ගිහින් පල්ලයා තියන Swipe left/right action එකට ටික් එකක් දන්න.. වැඩේ හරි.. ගේම් එක open කරල වුලියම් අප් එක ඔබන්න.. එතකොට gamekeyborad එක open වෙයි.. key word tikak.. Key word tikak balaganna.. මෙක වැදගත් උනානම් එච්චරයි.. මම nima nick.. 

මොකක්ද මේ රුට් කියන්නේ...

Image
What is Root??? මන්නම් ගෝඩාක් කේටියෙන් කියන්න තමා යන්නේ.. යලුවේ රුට් කරන කියන්නෙ තමන්ගේ පාලනයට දුරකතනය ගන්නවා වගේ වැඩක්.. අපේ යාලුවන්ගෙනම් ප්‍රදාන් අරමුන සිංහල දාන් එකනේ.. රුට් කරාම පොන් එකට වාසි වගෙම අවාසිත් වෙනවා මුලින්ම අවසි කියන්නම්.. 01. පොන් එකට වොරන්ටි එකක් එහෙම තියනවනම් එක නැති වෙනවා (ඒ උනත් දැන්නම් එක වැඩිය හොයන්නැ ආයතනයේ පැවැත්මට හදලා දේනවා..) 02. රුට් කරලා මොනවා හරි ඉන්ස්ටෝල් කරලා බැරි වෙලාවත් පොන් එක රිබුට් උනොත් සමහර විට ඔන් වෙන්නේ නැ.. එක නිසා පරිස්සමේන් තාම කරන්න ඔනා.. 03. ලොකුම අවාසිය තමා පොන් එක රුට් කරට පස්සේ පොන් එකෙන් පොන්  එක ආරක්ශා කරන් නැ.. මිට අමතරව, තවත් දැන ගැනිමට මෙතන ..කිලික් කරන්න.. 1st one 2nd one 3rd one ඔන්න දැන් තමා වාසි.. 01. ලොකුම වාසිය තමා යාලුවේ සිංහල සිස්ටම් එකට දාන්න පුලුවන් විම.. 02. අපට අවශය නැති සිස්ටම් ඇප් අයින් කරලා දන්න පුලුවන්..(google+ ,google search, එහෙම කියලා ඔයගේ setting, file manager එහෙම අයින් කරන්ඩ එහෙම එපා. ) 03. තමන්ට ඔනි විදියට පොන් එක ලස්සන කරගන්න පුලුවන්, setting වලට ලස්සන රුප දාන්න පුලු...

ඔයාගේ Group ඒකට කස්ටිය වැඩ් කරගන්න කැමතිද??...

Image
How to add all Facebook friends in any Group one minute....  ඔන්න යාලුවනේ මන් කියන්න යන්නේ පොඩි වැඩක් ගැන... මන් දන්නවා ඔයාලත් කැමති ඔයාගේ fb account එකේ ඔයගේ Group එකට ගොඩක් කස්ටිය එකතු කරගන්න... ඔන්න මන් කියන්න යන්නේ හොර වැඩක්.. ඔයගේ Group එකට ඔයගේ යලුවෝ ඇහිල්ලකින් තොරව add කරමු.. හරි වැඩේ පටන් ගමු.. යාලුවා මේක කරන්ඩ පුලුවන් කොම් එකකින් හොෙද්..         1 ඔයා යන්නේ chrome එකෙන්නම්.. 2 ඔයා යන්නේ Firefox  එකෙන්නම්.. යාලුෙව් දැන් තමා ෙහාදම හරිය link ඒකට ගිහින් copy කරලා ඔය රැෙප් විදිහට past කරන්න මේ න්න link ඒක CTRL+C COPY CTRL+V PAST  ඔයාෙග් යාලුවන්ෙග් account වලිනුත් පුලුවන් comment ඒකක් දාන්න අමතක කරන්න ඒපා... ...අන්තර්ජාලෙයනි....