Android GTA 3 game Cheats code ගහන්න keyboard එකක්..
....GTA 3...
මේ දේවල් දන්න අයත් ඇති නොදන්නා බොහෝ අයට වටිවි...
Apk install කරන්න කලින් ඔයගේ phone එකේ..
Setting ==security==unknown sources ටික් එකක් දාන්න..ඉට පස්සේ ok කරන්න..
මොනවා කරන්ටත් game එක එපැයි මෙන් APK බාගන්න
GTA 3 APK.
GTA 3 APK.
මන් කියන්න යන්නේ කොහොමද GTA 3 ගේම් එකේ keyboard එක ගන්නේ ඔයගේ android පොන් එකේ..
හරි දැන් වැඩෙට බහිමු..
Game keyboard කියන එක ඔබන්න.. ටික් එක දලා back වෙන්න..
Step 2 ඔබන්න game keyboard එකට ටික් එකක් දාන්න..
මේ වගේ එකක් එයි එක අයින් කරලා අනිත් එක ගමු..
Step 1 එක ඔබන්න..
Step 2 ඔබන්න game keyboard එකට ටික් එකක් දාන්න..
මේ වගේ එකක් එයි එක අයින් කරලා අනිත් එක ගමු..
Gamekeyborad එකේ setting වලට ගිහින් පල්ලයා තියන Swipe left/right action එකට ටික් එකක් දන්න.. වැඩේ හරි..
ගේම් එක open කරල වුලියම් අප් එක ඔබන්න.. එතකොට gamekeyborad එක open වෙයි.. key word tikak..
Key word tikak balaganna..
මෙක වැදගත් උනානම් එච්චරයි.. මම nima nick..








Comments
Post a Comment