root නොකර android phone එකට සිංහල දාමු..

Root කරන් නැතුව android phone එකට සිංහල දාමු..

Sinhala බලන්න හදා ගමු android phone එකේ...(without root)

හරි යලුවනේ එහෙනම් අපි වැඩේට බහිමු.. මුලින්ම කියන්න ඔනි මන් නම් මේක කරේ මගෙ huawei G510 phone එකේ එත් මෙක ගොඩක් android os වලට හරියනවා... කරලා බලන්න අනිවාරයේන් commant එකක් දාන්න අමතක කරන්න එපා ඔයාගේ phone එකේ වර්ගෙත් දලා...
එහෙනම් අපි වැඩෙට බහිමු... මුලින්ම මෙන්න මේ ifont එක බා ගන්නකෝ යලුවේ...
ifont apk
link එකට ගිහින් බා ගන්න...
මෙන්න මචෝ font එක එකත් බා ගන්න...

font එක්

කරන්න සිකුරුටි සින් එකක් ආවොත්.. setting >>security>> unknown sources ටික් එකක් දාන්න..
Ifont එක open කරන්න,


costom යන්න click this මබන්න






     

වැඩේ තේරුනා නේද මචෝ..  මෙකෙන් කිසිම හනියක් වේන්නැ  මන් වගකිමේන් කියනවා..
මේක මට කිවේ fb යාලුවෙක් 
harindu amantha..
 එයාව අමතක කරන්න බැ....
මම නම් try කරේ හුආවේයි දුරකතනයක
ගොඩක් 4n වැඩ try කරන්න යාලුවේ..




Comments

  1. mata kiwa godak yaluwo kiwa sony dialog 4n wala wada nehe kiyala try karala balanna,,,

    ReplyDelete
  2. මචං http://nimanthasame.blogspot.com/2014/07/root-android-phone.html#comment-form

    මෙකෙ විඩියට මං සිංහල දැම්මා දැන් හොදට වැඩ මගේ huawei honer 3c එකක් එක දැම්මම මගේ english font එකත් වෙනස්වුනා english font එක ටිකක් කැතයි . මට english font එක් ලස්සන කරගන්න විදියක් කියන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. https://www.dropbox.com/s/lskeewiz98mmyc6/Sinhala%20Fonts%20PACK.zip ME FONT PACK AKA BALANNA

      Delete
  3. මචන් මෙක samsung galaxy එතකට හරි යයිද

    ReplyDelete
  4. මචන් මෙක samsung galaxy එතකට හරි යයිද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න