Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න

මෙය උපටා ගැනිමකි..

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න


මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි  බලන්න.

කොහොමද මේක වෙන්නේ?

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.

කොහොමද $75(රු.11031) ගන්නේ?


එකට ඔයලා කරන්න තියෙන්නේ  Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ
Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.
හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.


එහෙනම් Register වෙමු

එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ

ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න මෙතනින් යන්න link එකට..මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න


ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින)

දැන් Ebates හරහා Ebay/Aliexpress වැනි සයිට් වලින් Shopping කරන්න.

මතක තබාගන්න!ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා ගන්න.
ඔබගේ  Referral Link එක හැම තැනම දන්න එපා.
ඔන්න එහෙනම් අපි ගියා ඔයාලට ජය...


Comments

Popular posts from this blog

root නොකර android phone එකට සිංහල දාමු..

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...