Posts

Showing posts from August, 2016

SAMSUNG J7 2015 6.0.1 මාස්මෙලොස් UPDATE එකෙන් පසු..

Image
Samsung J7 2015 මාස්මෙලොස් වෙනස්කම්.. මේ කියන්න යන්නේ හුදෙක්ම සැම්සුන් J7 පාවිච්චි කරන යලුවන් වෙතයි ගොඩාක්  අය J7 UPDATE එන්නේ නැහැයි කියලා කිවානේ.. ඉතින් දැන් අපිට මාස්මෙලොස් UPDATE ඇවිත් තියනවා.. දාන විදිය දැන ගන්න LINK යන්න.. SAMSUNG J7 2015 6.0.1 මාස්මෙලොස් හරියට UPDATE කරගන්න... මං මේක  කරනවද නැද්ද කිය හිත හිත ඉදලා කරපු දෙයක් එක හරිගියා.. මං මේක හොයාගත්ත දෙයක් නේවෙයි එක මං කියන්න ඔනා..එත් මං එ කරපු විදියට කිවේ ඒ දේ කවුරුත් හරියට දන් නැති නිසා..එකෙන් ගොඩාක් අයට උදව්වක් උනානම් මට ඒ ඇති.. සැමට ස්තුතිය.. මේ තමයි මාස්මෙලොස් update SCREEN SHOT... LOOK SCREEN සුපිරි.. තිබ්බට වඩ ඩිසන් දැන්.. සැබැ වෙනසක්... ලෙඩ මොකුත් නෑ... ඩෙටා අව්ලකුත් නැ.. J7  samsung 2015 6.0.1.. ඔබට බොහොමයක් ස්තුතිය.. එලනම් update එක කරලා දාන්න.. ජය වේවා..!