මොකක්ද මේ රුට් කියන්නේ...

What is Root???




මන්නම් ගෝඩාක් කේටියෙන් කියන්න තමා යන්නේ.. යලුවේ රුට් කරන කියන්නෙ තමන්ගේ පාලනයට දුරකතනය ගන්නවා වගේ වැඩක්..
අපේ යාලුවන්ගෙනම් ප්‍රදාන් අරමුන සිංහල දාන් එකනේ.. රුට් කරාම පොන් එකට වාසි වගෙම අවාසිත් වෙනවා මුලින්ම අවසි කියන්නම්..

01. පොන් එකට වොරන්ටි එකක් එහෙම තියනවනම් එක නැති වෙනවා (ඒ උනත් දැන්නම් එක වැඩිය හොයන්නැ ආයතනයේ පැවැත්මට හදලා දේනවා..)
02. රුට් කරලා මොනවා හරි ඉන්ස්ටෝල් කරලා බැරි වෙලාවත් පොන් එක රිබුට් උනොත් සමහර විට ඔන් වෙන්නේ නැ.. එක නිසා පරිස්සමේන් තාම කරන්න ඔනා..
03. ලොකුම අවාසිය තමා පොන් එක රුට් කරට පස්සේ පොන් එකෙන් පොන්  එක ආරක්ශා කරන් නැ..
මිට අමතරව, තවත් දැන ගැනිමට මෙතන ..කිලික් කරන්න..

ඔන්න දැන් තමා වාසි..

01. ලොකුම වාසිය තමා යාලුවේ සිංහල සිස්ටම් එකට දාන්න පුලුවන් විම..
02. අපට අවශය නැති සිස්ටම් ඇප් අයින් කරලා දන්න පුලුවන්..(google+ ,google search, එහෙම කියලා ඔයගේ setting, file manager එහෙම අයින් කරන්ඩ එහෙම එපා. )
03. තමන්ට ඔනි විදියට පොන් එක ලස්සන කරගන්න පුලුවන්, setting වලට ලස්සන රුප දාන්න පුලුවන්..
04. යාලුවනේ ඔයගේ පොන් එක රුට් කරම පට්ට තොගයක් ඇප්ස් තියනවා දාන්න.. එ වගේම එවා ගොඩක් වටිනවා..
05. ඔයාගේ පොන් එකට හරියන රොම් වර්ග ගොඩක් තියනවා රොම් කිවේ (kitkat 4.4.3 වගේ අලුත්ම එවා, jelly bean, වගේ ගොඩාක් එවා..


මන් දැන් කියන්නම් රුට් කරලා කරන්ඩ හොද නැති දේවල්...

01. Try කරන්න එපා full පොන් එකටම සිංහල දාන්න.. සින්හල දාන්න ඔනිමනම් kitkat වලට update කරන්න.. 4.4+වලට වැඩ..


ඔච්චර දේවල් කිව එකේ රුට් කරගන්න යන්න link එකෙන් කරගන්න..

Comments

Post a Comment

Popular posts from this blog

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න

root නොකර android phone එකට සිංහල දාමු..