Apex luncher එක full sinhala කරමුද????
APEX LUNCHER එක සිංහල කරමු
මුලින්ම බලන්නකෝ APEX LUNCHER එකේ පාර
තිම්ස් පට්ට තොගයක්...
![]() |
| Add caption |
තිම්ස් පට්ට තොගයක්...
![]() |
| Add caption |
එහෙනම් අපි වැඩේට බහිමු ලොකු ඩයක් නැ කරන්න බා ගන්ඩ ඔනි එවා බා ගමු නේද.. මුලින්ම ඇපෙක් ලන්චර් එක ගමු..
හරි දැන්නම්ටිකක් බලාගන්න කියන විදිහ මේක කරන්න.. අපි දැන් කරන්න යන්නේ අන්ඩ්‍රොඉඩ් language එක වෙනස් කරනවා වගේ වැඩක්.. දැන් මේකත් බා ගෙන මේ මෙහෙම කරන්න..
හරි යලුවේ දැන් මේ රුප විදියට කරන්න..
වැඩේ තේරුනානේද.. දැන් බලන්න apex සෙට්ටින් ගිහින් කොහොමද කියලා... ඔයලා
ඉගන ගත්තනම් එච්චරයි ගොඩාක් ස්තුති... සුබ දවසක්..!! ජය වේවා..
දැන් මේ වගේ ඇති
මම නිමන්ත නොහොත් නිමා..











Comments
Post a Comment