Android Nfs Most Wanted Hack කරන ලේසි ක්‍රමයක්..

Nfs Most Wanted Hack කරමුද

අද මම කියන්නේ nfs Most Wanted hack
(Android) කරන්න කොමද කියලා..

hack කිව්වට nfs mw save files එක මේ.
Hack කරපු Most Wanted apk හොය හිටපු අයට තම මෙක..
පොඩි වැඩක් තම කරන්න තියෙන්නේ..

මෙන්න ගන්න
මෙතනින්..

දැන් මෙක අරගෙන extract කරගන්න.

Var
 
කියලා folder එකක් තියෙනවනෙ එක copy කරන්න ඔනි.

Android > data > com.ea.games.nfs13 > files

කියන folder එකට.


එලනේ... එහෙනම් ගොඩ..

Comments

Popular posts from this blog

root නොකර android phone එකට සිංහල දාමු..

How to update 6.0 on SAMSUNG J7 2015 හරියටම කොහොමද අපි J7 එකට මාස්මෙලොස් දාන්නේ...

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න